Back

ඔබට කුඩා හෝ මධ්‍යම පරිමාණ
ව්‍යාපාරයක් තිබේද?
ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට බලාපොරොත්තු වෙනවාද? සේවාවන්
ඔබට කුඩා හෝ මධ්‍යම පරිමාණ
ව්‍යාපාරයක් තිබේද?
ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ඔබේ ව්‍යාපාරය නව තලයකට ගෙන යාමට බලාපොරොත්තු වෙනවාද? සේවාවන්

තවත් බලාසිටින්න එපා! DigiGo.lk හි, ඔබ වැනි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඩිජිටල් යුගයේ දියුණු වීමට අවශ්‍ය දැනුම සහ මෙවලම් සවිබල ගැන්වීමට අපි කැපවී සිටිමු.

අපගේ හවුල්කරුවෙකු වී සම්බපන්ධ වී සහයෝගය ලබ දෙන්න.
වැඩි විස්තර
ඔබේ ව්‍යාපාරය සඳහා විසඳුම් සොයා ගන්න
වැඩි විස්තර

ඉදිරි වැඩසටහන්

සංවිධානය කරන ලද ඉදිරි වැඩසටහන් නොමැත. පසුගිය වැඩසටහන් …

අපගේ මෙහෙවර

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ඩිජිටල් ලෝකය අතර පරතරය නැතිකිරීම සදහා ඔබේ ව්‍යාපාරයේ විශාලත්වය කුමක් වුවත්, සෑම ව්‍යාපාරයක්ම සාර්ථකත්වය සහ වර්ධනය සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීමට සාධාරණ අවස්ථාවක් ලැබිය යුතු බව අපි විශ්වාස කරමු. අපගේ වේදිකාව සැලසුම් කර ඇත්තේ ඔබට විශ්වාසයෙන් යුතුව ඩිජිටල් අවකාෂයේ සැරිසැරීමට අවශ්‍ය සම්පත් සහ සහාය ලබා දීමටය.

ඩිජිටල් තාක්ෂණයත් සමග යායුත්තේ ඇයි?

වර්තමාන වේගවත් හා අන්තර් සම්බන්ධිත ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය අතහැරයෑම තවදුරටත් විකල්පයක් නොවේ; එය අවශ්‍යතාවයකි. ඔබේ ව්‍යාපාරයට ඩිජිටල් තාක්ෂණය සම්භන්දකර ගැනීමෙන් ඔබේ ව්‍යාපාරයට බොහෝ ප්‍රතිලාභ ගෙන දිය හැක.

සේවාවන්

දැනුම

මෙවලම්

මග පෙන්වීම

Fueling the Digital Economy

අපගේ හවුල්කරුවන්