Back

කොළඹ දිස්ත්‍රීක්කයේ ව්‍යවසාය සංවර්ධන අංශයේ පුහුණු නිළදාරීන් පුහුණු කිරීමේ වැඩසටහන

2024 ඔක්තෝබර් 08 වන දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ප්‍රායෝගික පුහුණු සැසියක් ලෙස E Mail භාවිතය, Advance Security Settings, භාෂා පරිවර්තක ව්‍යාපාර සදහා භාවිතය, QR Scan කිරීම සහ ව්‍යාපාර සදහා නව QR සැකසීම, …

Buy Ticket

  • Total Slots
    0
  • Booked Slots
    0
  • Cost
    Free
  • Quantity

You must set payment setting!

This event has expired

Event Information

  • Location මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී
  • Start Time 9:00 පෙ.ව. ඔක්තෝබර් 8, 2024
  • Finish Time 3:00 ප.ව. ඔක්තෝබර් 8, 2024

2024 ඔක්තෝබර් 08 වන දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ප්‍රායෝගික පුහුණු සැසියක් ලෙස E Mail භාවිතය, Advance Security Settings, භාෂා පරිවර්තක ව්‍යාපාර සදහා භාවිතය, QR Scan කිරීම සහ ව්‍යාපාර සදහා නව QR සැකසීම, Facebook Advance Settings , Facebook පිටු කලමණාකරනය කිරීම, Meta Business Suite භාවිතය සහ Whatsapp Business භාවිතය සම්බන්දව නිළදාරීන්ට දැනුම ලබාදෙන ලදි.

මීට අමතරව පුහුණු වැඩසටහනට පෙර සයිබර් ආරක්ෂාව සම්භන්දයෙන් “Hithawathi”දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි. මෙම වැඩසටහන LK Domain Registry ආයතනයේ අකිල පීරිස් මහතා විසින් පුහුණූ සැසිය දියත්කරනලද අතර මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා කොළඹ දිස්ත්‍රීකයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල නියෝජනය වන පරිදි SED නිලධාරීන් 21 දෙනෙකු පමණ සහභාගී විය.මීට අමතරව මෙම වැඩසටහන සදහා Digigo.lk හවුල්කාර ආයතන වන Pick me ආයතනය සහ LOLC ආයතනයද සහභාගී වන ලදි