2024 සැප්තැම්බර් 26 වන දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ප්‍රායෝගික පුහුණු සැසියක් ලෙස E Mail භාවිතය,Advance Security Settings , භාෂා පරිවර්තක ව්‍යාපාර සදහා භාවිතය, QR Scan කිරීම සහ ව්‍යාපාර සදහා නව QR සැකසීම, Facebook Advance Settings , Facebook පිටු කලමණාකරනය කිරීම, Meta Business Suite භාවිතය සහ Whatsapp Business භාවිතය සම්බන්දව නිළදාරීන්ට දැනුම ලබාදෙන ලදි. මීට අමතරව පුහුණු වැඩසටහනට පෙර සයිබර් ආරක්ෂාව සම්භන්දයෙන් “Hithawathi”දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි. මෙම වැඩසටහන LK Domain Registry ආයතනයේ අකිල පීරිස් මහතා විසින් පුහුණූ සැසිය දියත්කරනලද අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා ගම්පහ දිස්ත්‍රීකයේ සියලුම ප්රාසදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි SED නිලධාරීන් 32 දෙනෙකු පමණ සහභාගී විය.මීට අමතරව මෙම වැඩසටහන සදහා Digigo.lk හවුල්කාර ආයතන වන Pick me ආයතනය සහ LOLC ආයතනයද සහභාගී වන ලදි
ගම්පහ දිස්ත්‍රීක්කයේ ව්‍යවසාය සංවර්ධන අංශයේ පුහුණු නිළදාරීන් පුහුණු කිරීමේ වැඩසටහන
This event has expired
Start Time
9:00 පෙ.ව.
සැප්තැම්බර් 26, 2024
Finish Time
5:00 ප.ව.
සැප්තැම්බර් 26, 2024
Address
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී