2024 ඔක්තොබර් 02 වන දින කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය (SED) මඟින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහන ප්‍රායෝගික පුහුණු සැසියක් ලෙස E Mail භාවිතය,Advance Security Settings , භාෂා පරිවර්තක ව්‍යාපාර සදහා භාවිතය, QR Scan කිරීම සහ ව්‍යාපාර සදහා නව QR සැකසීම, Facebook Advance Settings , Facebook පිටු කලමණාකරනය කිරීම, Meta Business Suite භාවිතය සහ Whatsapp Business භාවිතය සම්බන්දව නිළදාරීන්ට දැනුම ලබාදෙන ලදි. මීට අමතරව පුහුණු වැඩසටහනට පෙර සයිබර් ආරක්ෂාව සම්භන්දයෙන් “Hithawathi”දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි. මෙම වැඩසටහන LK Domain Registry ආයතනයේ අකිල පීරිස් මහතා විසින් පුහුණූ සැසිය දියත්කරනලද අතර හලාවත දිමුතු පදනමේ ප්‍රදාන ශාලාවේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා පුත්තලම දිස්ත්‍රීකයේ සියලුම ප්රාසදේශීය ලේකම් කාර්යාල නියෝජනය වන පරිදි SED නිලධාරීන් 28 දෙනෙකු පමණ සහභාගී විය.මීට අමතරව මෙම වැඩසටහන සදහා Digigo.lk හවුල්කාර ආයතනයක් වන LOLC ආයතනයද සහභාගී වන ලදි.
Event Information
- Location හලාවත දිමුතු පදනමේ ප්‍රදාන ශාලාවේදී
- Start Time 9:00 පෙ.ව. ඔක්තෝබර් 2, 2024
- Finish Time 5:00 ප.ව. ඔක්තෝබර් 2, 2024
